Workout With Hiruni

Since 2004

WWH Zoom පන්තිය සාමාන්‍ය පන්තියක් වගේමයි, පන්තිය ඇතුලට එනකං විතරයි කම්මැලිකම තියෙන්නෙ. 🌻🌻🌻😴😉 


පන්තිය ඇතුලට ආවම ඉන්ස්ට්‍රක්ටර් ඔයාගෙ නම කියල, කතා කරලා, කෑ ගහල - මෝටිවේට් කරල ගන්නව; ඇග උණුසුම් කරලා පටන් අරගෙන, සුපිරි මට්ටමේ ව්‍යායාම සෙට් එකක් කරලා, අන්තිමට stretching කරලා ඉවරකරනවා. පන්තියෙන් පස්සෙත් පොඩි වෙලාවක් අරගෙන පොදුවෙ හැමෝ එක්කම සාකච්චා කරනවා. 🪩💃🏼 


අපි ඔයාට හැමදාම දවසට පන්ති 4ක් දෙනව, ඔයාට ඕන තරම් පන්ති වලට සහභාගී වෙන්න පුලුවන්, උදාහරණයක් විදියට - “හැමදාම උදෙ පන්තියටත් සහභාගී වෙලා හවස පන්තියටත් සහභාගී වෙන්න පුලුවන්”. හැමදාම හෙට පන්ති වලට ඇතුල්වීමේ links දිනපතා Whatsapp හරහා එවනව.


තමන්ව සම්පූර්ණයෙන් පේන්න ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි හදාගෙන පන්තිය ඇතුලට යන්න. 🧕🏻🧍🏻‍♀️ 


අපි දෙන ඩයට් ගයිඩ් එක අනුගමනය කරන්න, බඩ අඩුවෙලා, ඉණ අඩුවෙලා, පස්ස හැඩවෙලා, අත් වල ෆැට් අඩු වෙලා ඇඟ හොඳට අඩුවෙලා, නිරොගී වෙනවා. 🏆🏆🏆 

2024 මාර්තු මාසයේ ලද පාරිභෝගික ප්‍රතිචාර

පන්ති විස්තර

*(1)* දවසකට පන්ති 4ක්, මාසෙකට live පන්ති 80ක් පවත්වනව. *සතියේ දවස් 5ම තියනවා*


*(2)* 9.30am, 4.30pm, 7.30pm, 9.30pm වගේ දවසේ නොයෙකුත් වෙලාවල් වල තියන නිසා මග ඇරෙන්නැතුව කරගන්න පුලුවන්. *session එකක් පැයක් තියෙනවා.*


*(3)* Join වුනාට පස්සෙ ඔයාට නැවත ඉල්ලන්න දෙයක් නෑ, අපි පන්ති links දිනපතා කොහොමත් Whatsapp හරහා එවනව. 


*(4)* කැමතිනම් පන්ති ඔක්කොටම වුනත් එන්න පුලුවන්, නමුත් සතියටම පන්ති 4කට සහභාගී වුනානම් ප්‍රමාණවත්. (අමතර ගාස්තු නෑ).


*(5)* හැම පන්තියක්ම අලුත් instructorලා කරන නිසා පොඩ්ඩක්වත් boring නෑ. (Ladies Only)


*(6)* ඔයාට කාමරේ ඉඳන් phone එකෙන් බලාගෙන පහසුවෙන් කරන්න පුලුවන්. පන්ති/gym යනකොට නාස්තිවෙන කාලය සහ මුදල් ඉතුරුයි, ගෙදර වැඩ ටික අතපසු වෙන්නෙත් නෑ.


*(7)* Zumba, Dancing ඇතුලත්ව විනෝදය සපිරුණු විදියට තමයි කෙරෙන්නෙ. අනිවාර්යයෙන්ම බර අඩු වෙනවා, නීරෝගී වෙනවා.


*(8)* ආහාර පාලන උපදෙස්, ප්‍රගතිය පරීක්ෂාව, වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගන්න පුලුවන්.


*(9)* මේ ඔක්කොටම මාසෙකටම රු.3,500/= විතරයි අය කරන්නෙ.


*(10)* පලවෙනි ක්ලාස් වැටෙන දවසෙ ඉඳන් තමයි  ඔයාගෙ මාසෙ පටන්ගන්නෙ. ඔයා අද payment එක කරොත්, හෙට හරි, එහෙම නැත්නම්, ඔයා schedule කරන දවසක ඉඳල links එවන්න පටන්ගන්නවා.හ ඔබේ ඉණ අඟල් 1-4 ත් අතර අඩු වන බවට සමාගම සහතික කරයි.

Workout With Hiruni (ආරම්භය 2004)

ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය, 

සාලින්ද දිස්සසේකර මාවත, තලවතුගොඩ


WWH : 0777444662 (WhatsApp, Viber)

WWH-Yoga : 0717444662 (WhatsApp, Viber)

Health Tea : 0777222963 (WhatsApp, Viber)

Moon Glow : 0777222962 (WhatsApp, Viber)

Wellfot Marketing : 0774625625 (WhatsApp, Viber)


General : 0112812360, 0112086709