Workout With Hiruni
Since 2004
WWH Zoom පන්තිය සාමාන්‍ය පන්තියක් වගේමයි, පන්තිය ඇතුලට එනකං විතරයි කම්මැලිකම තියෙන්නෙ. 🌻🌻🌻😴😉
පන්තිය ඇතුලට ආවම ඉන්ස්ට්‍රක්ටර් ඔයාගෙ නම කියල, කතා කරලා, කෑ ගහල - මෝටිවේට් කරල ගන්නව; ඇග උණුසුම් කරලා පටන් අරගෙන, සුපිරි මට්ටමේ ව්‍යායාම සෙට් එකක් කරලා, අන්තිමට stretching කරලා ඉවරකරනවා. පන්තියෙන් පස්සෙත් පොඩි වෙලාවක් අරගෙන පොදුවෙ හැමෝ එක්කම සාකච්චා කරනවා. 🪩💃🏼
අපි ඔයාට හැමදාම දවසට පන්ති 4ක් දෙනව, ඔයාට ඕන තරම් පන්ති වලට සහභාගී වෙන්න පුලුවන්, උදාහරණයක් විදියට - “හැමදාම උදෙ පන්තියටත් සහභාගී වෙලා හවස පන්තියටත් සහභාගී වෙන්න පුලුවන්”. හැමදාම හෙට පන්ති වලට ඇතුල්වීමේ links දිනපතා Whatsapp හරහා එවනව. ✅
තමන්ව සම්පූර්ණයෙන් පේන්න ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි හදාගෙන පන්තිය ඇතුලට යන්න. 🧕🏻🧍🏻♀️
අපි දෙන ඩයට් ගයිඩ් එක අනුගමනය කරන්න, බඩ අඩුවෙලා, ඉණ අඩුවෙලා, පස්ස හැඩවෙලා, අත් වල ෆැට් අඩු වෙලා ඇඟ හොඳට අඩුවෙලා, නිරොගී වෙනවා. 🏆🏆🏆
2024 මාර්තු මාසයේ ලද පාරිභෝගික ප්‍රතිචාර
පන්ති විස්තර
*(1)* දවසකට පන්ති 4ක්, මාසෙකට live පන්ති 80ක් පවත්වනව. *සතියේ දවස් 5ම තියනවා*
*(2)* 9.30am, 4.30pm, 7.30pm, 9.30pm වගේ දවසේ නොයෙකුත් වෙලාවල් වල තියන නිසා මග ඇරෙන්නැතුව කරගන්න පුලුවන්. *session එකක් පැයක් තියෙනවා.*
*(3)* Join වුනාට පස්සෙ ඔයාට නැවත ඉල්ලන්න දෙයක් නෑ, අපි පන්ති links දිනපතා කොහොමත් Whatsapp හරහා එවනව.
*(4)* කැමතිනම් පන්ති ඔක්කොටම වුනත් එන්න පුලුවන්, නමුත් සතියටම පන්ති 4කට සහභාගී වුනානම් ප්‍රමාණවත්. (අමතර ගාස්තු නෑ).
*(5)* හැම පන්තියක්ම අලුත් instructorලා කරන නිසා පොඩ්ඩක්වත් boring නෑ. (Ladies Only)
*(6)* ඔයාට කාමරේ ඉඳන් phone එකෙන් බලාගෙන පහසුවෙන් කරන්න පුලුවන්. පන්ති/gym යනකොට නාස්තිවෙන කාලය සහ මුදල් ඉතුරුයි, ගෙදර වැඩ ටික අතපසු වෙන්නෙත් නෑ.
*(7)* Zumba, Dancing ඇතුලත්ව විනෝදය සපිරුණු විදියට තමයි කෙරෙන්නෙ. අනිවාර්යයෙන්ම බර අඩු වෙනවා, නීරෝගී වෙනවා.
*(8)* ආහාර පාලන උපදෙස්, ප්‍රගතිය පරීක්ෂාව, වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාගන්න පුලුවන්.
*(9)* මේ ඔක්කොටම මාසෙකටම රු.3,500/= විතරයි අය කරන්නෙ.
*(10)* පලවෙනි ක්ලාස් වැටෙන දවසෙ ඉඳන් තමයි ඔයාගෙ මාසෙ පටන්ගන්නෙ. ඔයා අද payment එක කරොත්, හෙට හරි, එහෙම නැත්නම්, ඔයා schedule කරන දවසක ඉඳල links එවන්න පටන්ගන්නවා.හ ඔබේ ඉණ අඟල් 1-4 ත් අතර අඩු වන බවට සමාගම සහතික කරයි.
Workout With Hiruni (ආරම්භය 2004)
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය,
සාලින්ද දිස්සසේකර මාවත, තලවතුගොඩ
WWH : 0777444662 (WhatsApp, Viber)
WWH-Yoga : 0717444662 (WhatsApp, Viber)
Health Tea : 0777222963 (WhatsApp, Viber)
Moon Glow : 0777222962 (WhatsApp, Viber)
Wellfot Marketing : 0774625625 (WhatsApp, Viber)
General : 0112812360, 0112086709